Ticker

20/recent/ticker-posts

සැනසෙන්නම් මා_Senaka Batagoda_(Lyrics)

 සැනසෙන්නම් මා_Senaka Batagoda_(Lyrics)

රෑ අහසේ තරු තිබුණට...

නෑ එළියා.ක්. හඳ වාගේ...

ජීවිතයට මොනවා තිබුණද...

නෑ කිසිවක් නුඹ වාගේ...


සැනසෙන්නම් මා...

නුඹ ළඟනම් හැම මොහොතෙම 

හඳුනාගන්නට 

ජීවිතයට


සරලයි නම් මා.

නුඹ හා ගෙවනා කාලය...

සෙනෙහස විඳ

 ඉපිලෙයි සිත...


පාට ඉතිරෙන දේදුන්නක හැඩ...

පාවී යන්නෑ සුළඟේ බොඳවී...

ලෝකය ගැන නුඹ දකිනා සිත...

පාට පාට දේදුන්නක් වාගේ...


සැනසෙන්නම් මා...

නුඹ ළඟනම් හැම මොහොතෙම 

හඳුනාගන්නට 

ජීවිතයට


සරලයි නම් මා.

නුඹ හා ගෙවනා කාලය...

සෙනෙහස විඳ ඉපිලෙයි සිත...


සැනසෙන්නම් මා...

සැනසෙන්නම් මා...

සැනසෙන්නම් මා...

සැනසෙන්නම් මා...

Watch on YouTube...



Post a Comment

0 Comments